A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

MANJULA PUSHPAKUMARA lyrics : "Ahimi Es Deka"

අහිමි ඇස් දෙක මාගේ
කොහොම නොබලම ඉන්නේ
සිහිවෙනා හැම වෙලේ

සැනසුමක් නෑ හිතේ
අහිමි ඇස් දෙක මාගේ ....


හිතුමතේ රවටාලා සෑමදා
පණවගේ දිවියේම කියා
නික්මුණේ පිටපාරේ ඇයි ඔයා

හිමිවුනේ නොපැතූ වේදනා
ආයේමත් එනතුරා ආදරෙන් මගබලා
තාම මා හඩනවා ...

Submit Corrections